විහාර මණ්දිරයට කොත පැළදවීම

අලවතුගොඩ ශ්‍රී විජයවර්ධනාරාම විහාරස්ථානය ප්‍රතිසංස්කරණයෙන් පසුව විහාර මණ්දිරයට කොත පැළදවීම සහ උළු සෙවිලි කිරීමේ උත්සවය 2016 ජූනි මස 19 වන දින උදෑසන 10.05ට යෙදුන සුභ නැකතට අනුව සිදුවිය. විශාල පිරිසක් මේ සදහා සහභාගී වී සිටියහ.

 

ඡායාරූප සියල්ල මෙතනින් බලන්න - https://www.facebook.com/alawathugoda/photos/?tab=album&album_id=1187383307960433

දැන් බලනවා

We have 45 guests and no members online

අපේ FACEBOOK පිටුව

ඇස ගිය තැන්

IMGP0924.jpg

බෝකොටුව

අපේ FACEBOOK සමූහය

අලවතුගොඩ ගමට හිතැති ඔබ අප සම්බන්ධ කරන අපේම ‍FACEBOOK සමූහය